සමාලෝචන මි1.68ක්
අන්තර්ගත ඇගයුම
PEGI 3
මි50+
බාගැනීම්
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

‘JW ලයිබ්‍රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.

විවිධ බයිබල් පරිවර්තන
• කැමති බයිබල් පරිවර්තනයක් තෝරගන්න.
• ඡේදයේ අංකය ඔබලා ඒ පදය අනිත් බයිබල් පරිවර්තනවල තියන්නේ කොහොමද කියලා බලන්න.
• පාදසටහනක් හරි යොමු සටහන් අංකයක් හරි ඔබලා අමතර තොරතුරු බලන්න.

ක්‍රියාත්මක කිරීම
• කියවන ප්‍රකාශනයේ පිටු පෙරළන්න ඇඟිල්ල ස්ක්‍රීන් එක උඩ තියලා වමට හෝ දකුණට අදින්න.
• ඔබ කියවන පරිච්ඡේදයට හෝ වගන්තියට බුක්මාක් එකක් දැම්මොත් ආයෙත් ඒ තැන ඉක්මනින් හොයාගන්න පුළුවන්.
• මෑතකදී කියවපු ලිපි ආයෙත් බලන්න හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන්න.
• යම් ප්‍රකාශනයක තියෙන වචන සහ යෙදුම් හොයාගන්න, සොයන්න කියන අංගය පාවිච්චි කරන්න.


© Copyright 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
කියවන්නත් අධ්‍යයනය කරන්නත් ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරන්න.
යාවත්කාලීන කළේ
2026 ඉල් 2

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
    වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    යෙදුම් ක්‍රියාකාරකම, යෙදුම් තතු සහ කාර්යසාධනය, සහ උපාංග හෝ IDs
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකිය නොහැක
  • වාදන පවුල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බැඳී සිටී

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන මි1.34ක්
Chinthaka Ck
2022 බක් 23
Best,Powerful App thanks
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Google පරිශීලකයෙක්
2018 වප් 12
Good
පුද්ගලයින් 6කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Google පරිශීලකයෙක්
2018 දුරුතු 1
Good apps
පුද්ගලයින් 5කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

- Enhancements for recently released publications.
- Several issues have been fixed, including some that were causing the app to crash.
- This is the last version that will support Android 8, 9, and 10. To receive future versions of JW Library, you need to update your device's operating system.